Pages

Thursday, September 2, 2010

ඔන්න පළමු පාඩම ආවෝ..

මුලින්ම PHP  File එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු.

ඉස්සෙල්ලාම Notepad එකක් Open කරගන්න ඔනේ
Click -Start> All Programs >Accessories>Notepad

ඉට පස්සේ එකට PHP tag එක දාගන්න ඔනේ එකත්  මෙහෙම දාගත්තනම් හරි..

දැන් ඉතින් code ලියන්න පටන් ගමු







දැන් hello world එකක් print කරලා බලමු








දැන් ඔක Save කරන්න ඔනේ ඔන්න දැන් තමයි ප්‍රශ්නේ කොහෙද මෙක Save කරන්නේ කියලා
එකට ඉතින් පොඩි වැඩ ටිකක් කරගන්න ඔනේ අපි දැන් එ එකින් එක කරන්නේ කොහොමද කියලා බලමු

හරි අපි දැන් MS Windows උඩ වැඩ කරන PHP, Apache,MySQL  ඔය ඔක්කොම configure වෙලාම තියෙන Software එකක් දාගමු ඒ වගේ එකක් තමයි WAMP කියලා කියන්නේ

http://www.wampserver.com/en/download.php මෙතන කොටලා එක බාගන්න
ඉතින් ඉට පස්සේ ඔක Double Click  කරලා Next,Next කරලා Install කරගන්න

හරි දැන් C Drive එක අතුලේ WAMP කියලා Folder හැදිලා තීයෙනවද බලන්න එහෙනම් එල.
දැන් අපි මුලින් ලියපු Notepad එක Save කරන්න වෙලාව හරි
එකේ File >Save ගිහිල්ලා C:\wamp\www ඇතුලේ එක Save කරන්න
හැබැයි File Name දෙනකොට මෙන්න මෙහෙම දෙන්න Lesson1.php













ඔන්න දැන් ඔක්කොම හරි දැන් ඉතින් File එක  RUN කරන්න තමයි තියෙන්නේ
එකත් හරි ලෙසියි Browser එක අරගෙන එකේ Address Bar එකේ http://localhost/lesson1.php  මෙන්න මෙහෙම කරාම Hello world කියලා Display වෙන්න ඔනේ





අම්මො.. ඔන්න එකත් ඉවරයි..එහෙනම් අපි ගියා ටටා..

5 comments:

  1. නියමයි.........දිගටම ලියමු

    ReplyDelete
  2. අලුත් බ්ලොගර්ව සාදරයෙන් පිළිගන්නවා.
    නියමයි යාලුවා. :)
    මාත් එනවා පන්තියට.
    දිගු බ්ලොග් ඉතිහාසයකට මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  3. සහෝ xampp සර්වර් එක යුස් කලත් අවුලක් නැහැනේ

    ReplyDelete
  4. සහෝ ව‍ර්ඩ් වෙරිෆිකේශන් අයින් කරමු නේද?ආදරෙන් පිලිගන්නවා බ්ලොග් කලාවට.සුභ පතනවා ඔයාට මම

    ReplyDelete
  5. මදිනේ???????????? හසන්ත සර්.......

    ReplyDelete